පුරන් කුඹුරුවල වෙනත් බෝග වගාකිරීමට අවසර දෙයි

පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදාල චක්‍රලේඛයක් නිකුත් කෙරේ මේ යටතේ වසර 10 කට වඩා වගානොකරනලද  කුඹුරුවල කෙටිකාලින අහාර භෝග වගාකිරීම සදහා අවසර ලැබෙන අතර කිසිම හේතුවක් නිසා මෙම කුඹුරු ගොඩකිරීමට අවසර නොමැත.

පුරන් කුඹුරු පස්පුරවා ගොඩකිරීමට හෝ ඒවායේ රබර් පොල් වැනි ස්ථාවර බෝග වගා කිරීමට අවසර නොලැබෙන බවද ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.

එම චක්‍රලේඛයට අනුව එළවළු වර්ග , කංකුං , මුකුණු වැන්න නෙළුම් දඩු , ලංකාවට ආවේනික අලවර්ග , ඉඟුරු , තෘණවර්ග , කෙසෙල් , ගස්ලබු , අන්නාසි , මී මැසි පාලනය , බිම්මල් ,පළතුරු , මිරිදිය මත්ස්‍ය වැනි බෝග වගාකළ හැකිය

සම්පුර්ණ නිවේදනය පහත පළවේ

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img