කටුවාපිටියට දුකබෙදා ගන්න පැමිණි විදේශිකයන්ගේ ගමන්මලු මංකොල්ලකෑ මත්ලෝලීන් කොටුවෙයි

පාස්කු ඉරිදා කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය අන්තර්ජාලයෙන් දැක කම්පාවට පත්වී දේවස්ථානය දැකබලා ගැනීමට සහ වීපතටපත් කටුවාපිටිය ගම්වාසීන් මුණගැසීම සදහා පැමිණි පෝලන්ත ජාතික ධනවත් කාන්තාවන් දෙදෙනෙකුගේ ගමන් බෑගය කොල්ලකා සැගවිසිටි මත්ලොලින් දෙදෙනෙකු කටාන පොලිසියේ නොවිසදුනු අපරාධ ඒකකයේ වැඩබලන ස්ථානාධිපති සැරයන් 53155  සුදත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකරනලද මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතිකරුනු අනුව මෙම සිද්දියට මුහුණ පා ඇත්තේ පෝලන්ත ජාතික මැදිවියේ පසුවන  ධනවත් කාන්තාවන් දෙදෙනෙකි

මෙම කාන්තාවන් දෙදෙනා 12 දින කටුවාපිටියට දේවස්ථානය දැකබලාගෙන තොරතුරු විමසා ව්පතට පත් ගම්වාසීන්ගේ නිවෙස්වලට යාම සදහා ගමන්කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එක විදේශීය කතකගේ ගමන් බෑගය පැහැරගෙන පලාගොස් ඇත.

පැහැරගත් බෑගයේ එම විදේශිකයන්ගේ ගමන් බලපත්‍ර ජංගම දුරකථන මුදල් ඇතුළු වටිනා දේ තිබී ඇත

මෙම කාන්තාවන් දෙදෙනා මෙම මංකොල්ලය පිලිබදව  කටාන පොලිසියට පැමිණිලි කර ඇතිඅතර   පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි විමර්ශන සිදුකල නොවිසදුනු අපරාධ ඒකකය විසින් පැය 24 කට අඩුකාලයක් තුල සොරකම සිදුකල මත්ලෝලීන් දෙදෙනා සොරාගත් බෑගය සහ යතුරු පැදිය සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

මෙම මත්ලෝලීන් දෙදෙනා මේ අන්දමෙන්ම විදේශිකයන් හතරදෙනෙකුගේ ගමන්මලු පැහැරගැනීමේ සිද්ධි හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම විමර්ශන කටයුතු සදහා පොලිස් කොස්තාපල් 82685 උදය කුමාර 93442 සදරුවන් යන නිලධාරින්ද සහභාගිවී ඇත

වැඩිදුර විමර්ශන වලින් පසු සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img