බිරිදට මන්නෙන් කෙටු බැංකු කළමනාකරු අතුරුදහන්

තම බිරිදට තියුණු ආයුධයකින් පහරදී තුවාල  සිදුකර සැගවී සිටින  මීගමුවේ  රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දුන්ගාල්පිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

වාර්තාවන අන්දමට තමන්ගේ මිතුරෙකුගේ විවාහ මංගල උත්සවයට සහභාගී නොවී දරුවන් සමග ශ්‍රීපාද වන්දනාවේ යාම ගැන උරන්වී  බැංකු කළමනාකරු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

තුවාල ලැබූ කාන්තාව මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්තකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජි.කේ ජයරත්න ද සිල්වා මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img