මාසයකදී ලක්‍ෂ 67 ක් කුඩු කල මත්ලෝලියෙක් අත්අඩංගුවට

දිවා කාලයේ පිටතින් ඉබි අගුළු දමා වසා ඇති නිවෙස්වලට ඇතුළුවී රත්රන් පමණක් සොරකම් කරවිකුණා  එම මුදල් සුදුවට සහ මත්වීමට වියදම්කල මත්ලෝලියෙකු මෙම මස 28 දින දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කලාය

මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකලේ මීරිගම  කල්එලිය කොටකන්ද පදිංචි සැකකරුවෙකි

මිගමුව ජුම්මා මස්ජිඩ් පාරේ නිවසක්බිද ලක්‍ෂ 17 ක්වටිනා රන් අභරණ සොරකම් කිරීමේ සිද්ධියක් පිලිබදව මිගමුව කොට්ටාසයේ අපරාධ විමර්ශන අංශයයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුව මීරිගම  කල්එලිය කොටකන්ද පදිංචි සැකකරු සමග සොරකම් කල ලක්‍ෂ 17 ක් වටිනා රත්රන් අත්අඩංගුවට ගෙනතිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙනසිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව  මොහු දීර්ඝකාලයක සිට ගෙවල් බිදීම් සිදුකරන බවත් මිගමුව දන්කොටුව මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල සිදුකල ගෙවල් බිදීම් නඩුවලට රක්‍ෂිත බන්ධනාගාර ගතව්සිට ඇප ලබා පැමිණ යලි මෙම නිවස බිද ඇත.

මොහුගේ බැංකු පොතේ   ලක්‍ෂ 40 ක මුදලක් තැන්පත්කර තිබු බවත් බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණ ගතවූ මාසයක් වැනි කාලයක් තුල එම සියලු මුදල්  තුල මත්ද්‍රව්‍ය වලට සහ සුදුවට වියදම්කර ඇතිබව සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාපොලිස් සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල්වරුන් වන 60490 සෙනවිරත්න 37928 ව්න්නිනිනායක 82442 පෙරේරා 82756 ගයාන් 34292 නලින්ද සහ 88441 හපුවිට යන නිලධාරින්ද සහභාගිවී ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img