කටානේ සමුප නිලවරණයේදී පොහොට්ටුව දෙපිල බෙදේ

කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපතිවරයා පත්කර ගැනීම සදහා අද පැවතී   නිලවරණය  මුල්කරගනිමින්  කටානේ පොහොට්ටුවේ ක්‍රියාකාරීන් අතර බරපතල දේශපාලන  අර්බුධයක් නිර්මාණයවී ඇතිබව අපගේ දේශපාලන ආරංචිමාර්ගපවසයි.

සභාපතිවරයා ලෙස පොහොට්ටුවේ දේශපාලන මතය වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටි අයෙකු පත්කර ගතයුතුබවට පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් තීරණයක් ගෙනතිබි ඇතිඅතර ඒ සදහා පිටර් හපුආරච්ච් මහතා පත්කර ගැනීමට නියමිතවතිබී ඇත.

එහෙත් අද පැවති නිලවරණයේදී රනිල් මෛත්‍රී  යහපාලන ආණ්ඩුවේ නාගරික සංවර්ධන අමාත්‍ය වරිය ලෙස  සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතුකළ සමයේ  එතුමියගේ පුද්ගලික ලේකම්වරයා ලෙස කටයුතුකල ගවේශ තනිරත්න මහතා පත්කර ගෙන ඇත.

මෙම පත්කර ගැනීම කටානේ පොහොට්ටුවේ  ප්‍රබලයෙකු   සිදුකල කුමන්ත්‍රණයක් බවත් එකගවූ  ලෙස කටයුතු නොකර සිදුකළ මෙම පත්කර ගැනීමට විරෝධය දැක්වීමක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේන් පොහොට්ටුවෙන් තරගවදින අපේක්ෂකයන් කැදවා කටාන ආසනයේ රැස්වීම් සංවිධානයකර  ඔවුන්ට  මනාප ලබාදීම සදහා කටයුතු කිරීමේ වැඩපිළිවෙලක්  ආරම්භ වී ඇතිබවද අපගේ දේශපාලන ආරංචිමාර්ග වලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img