මොනතරම් මඩ ගැහුවත් ලාන්සා විශිෂ්ඨ ලෙස ජයග්‍රණය කර නවා නන්ද විජයරත්න ද සිල්වා

සියළු කුමන්ත්‍රණ පරාජයකර ශ්‍රීලංකා පොදුජන එක්සත්පෙරමුනට කටාන ප්‍රාදේශීය සභාවේ  පාලන බලය  ලබාගත හැකිවුයේ  නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් බව තමන් නොබියව ප්‍රකාශ කරනබව සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා පවසයි

සභාපතිවරයා මෙම අදහස් පලකලේ නිමල් ලාන්සා රාජ්‍යඅමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් කටාන ආසනයේ ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ  ක්‍රියාකාරීන් සමග පාර්ලිමේන්තු මැතිවරණයේ සංවිධාන කටයුතු පිලිබදව  කටාන රිච් ලංකා හෝටලයේ මාර්තු මස 1 දින පැවති  රැස්වීමේදී අදහස් පළකරමිනි

කටුනායක සිදුව නගරසභාවේ සභාපති තනතුර  එක්සත්ජාතික පක්ෂයට ලබාදී පරාජය වනවිට මන්ත්‍රී වරුන්  19 ක් සිටි පොහොට්ටුවට කටාන ප්‍රාදේශීය සභාවේ  බලය අත්පත් කරගැනීමට  අවශ්‍ය ස්වාධින මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ සහය ලබාදීමට 100 %ක් ම කටයුතු කලේ නිමල්  ලාන්සා රජ්‍ය අමාත්‍යවරයා බවත් එයට හිලවුවට තමගේ තීරණවලට එතුමා බලපෑම් නොකලබවද පැවසූ සභාපතිවරයා  කටාන ආසනයෙන් තමන්ට විවිධ බලපෑම් එල්ලවන බවද සදහන් කළේය.

පළාත් අමාත්‍ය වරයෙකු ලෙස කටයුතු කල කාලයේ  නිමල් ලාන්සා මහතා  කටාන ආසනයේ මාර්ග ව්‍යපෘති රැසක් සිදුකලබවද මොනතරම් මඩ ගැහුවත්  මීලග පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ඨ ලෙස ජයග්‍රණය කර රජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අමාත්‍ය වරයෙකු වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද  නන්ද විජයරත්න ද සිල්වා මහතා

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img