වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මරුට…

-

මිනුවන්ගොඩ පොලිස් වසමේ මහගම, හොරම්පැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවී ඇති වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයෙකු බවකියන 29 වියැති මනික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා නැමැත්තා මියගොස් ඇතිබව වාර්තාවේ.
මෙම වෙඩි හුවමාරුවේදී තුවාල ලද . පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් වරයෙකුද තුවාල ලබා ගම්පහ මුලික රෝහලට ඇතුලත් කර ඇතිබවද දැනගන්නට ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here