අමු මිරිස් මිළ තවත් ඉහල යයි

-

අමු මිරිස් ක්‍රිලෝවක් රුපියල් 1300 දක්වා ඉහල යාමත් සමග වෙලද පලේ අමු මිරිස් හිගයක්ද පැවතිමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ අමු මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග අමු මිරිස් හිගයක්ද පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here