4වන ළමා සාම සමුළුවේ ප්‍රථම ස්ථානය ශ්‍රීලංකාවට

-

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කෂ්මිරා ජයවීර සිසුවිය ජපානයේ පැවති 4වන ළමා සාම සමුළුවට (World Children’s peace Summit) සහභාගී වූ අතර එහිදී ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කළ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. ඒ වෙනුවෙන් ඇයට මෙම වසර සඳහා Most Peaceful Award හිමි විය.

කෂ්මිරා ජයවීර සිසුවිය අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත ව ඇත.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here