රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට

-

රත්‍රං තොගයක් නීති වි​රෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ ශරීරය තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here