LPL 2023 : අවසන් මහා තරගය අද

-

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (20) පැවැත්වෙනවා.

ඒ අනුව B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.30 ට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ සමාප්ති උලෙළ පස්වරු 06.00ට ආරම්භ වනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here