LPL 2023 Final : පන්දුවාර 10 ක් අවසානයේ Dambulla Aura ලකුණු පුවරුව

-

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 10 ක් අවසානයේ ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 68 ක් ලබා සිටිනවා.

සධීර සමරවික්‍රම ලකුණු 36 කට දැවී ගිය අතර හා කුසල් මෙන්ඩිස් ලකුණු 21 ක් ලබා සිටිනවා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here