කැනඩාවේ ගරුකොන්සල් චානක කුරේරා

-

මිගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන  චානක කුරේරා මහතා කැනඩාවේ මොන්ට්‍රියල් හි ශ්‍රී ලංකාවේ ගෞරවනීය කොන්සල්වරයා ලෙස පත් කර ඇත

.අදාළ පත්වීමේ ලිපිය  කැනඩාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් Anzul Banu Jhan විසින් චානක කුරේරා මහතාවෙත.  ඔටාවා හි මහ කොමසාරිස් කාර්යාලයේදී බාරදෙනු ලැබූ අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ.

Cha’s Organics, Regenerative Organic Lanka Foundation (Guarantee) Ltd සහ Pearl Garden Mills (Pvt) Ltd හි සම-නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වන්වේනේ චානක කුරේරා මහතායි.

මෙම සමාගම්  West Island of Montreal Chamber of Montreal Chambers, Canadian Grocer Sustainability Awardසම්මානය සහ කැනඩාවේ කාබනික වෙළඳ සංගමයපිරිනමන  වසරේ කාබනික නවෝත්පාදකයා සම්මානයද දිනා ඇත.

චානක කුරේරා මහතාගේ කාර්යාලය ක්විබෙක්හි මොන්ට්‍රියල් හි පිහිටා ඇති අතර +1-514-963-5140 දරන දුරකතනයෙන් සහ  cha@chasorganics.com  විද්‍යුත් තැපෑලෙන්   සම්බන්ධ විය හැකිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here