මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඔක්සිජන් ටැංකියක ගිනි ගැනීමක් …….

-

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිරය කාන්දු  කිරීමේ ඒකකයේ රෝගියෙකු සදහා ප්‍රතිකාර ලබාදීමට සවිකර තිබු ඔක්සිජන් ටැංකියක ඇතිවූ ගිනිගනිමක් හේතුවෙන් රෝගියෙකු සහ ඇයට ප්‍රතිකාර ලබදෙමින්සිටි හෙද නිලධාරියෙකු පිළිස්සුම  තුවාල ලබා ඇත

.මෙසේ තුවාල සිදුවී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 45 වියැති කාන්තාවකි ඇයගේ පාදයක සහ අතක පිළිස්සුම තුවාල සිදුවී ඇතිබවත් හෙද නිලධාරියාගේ වම් අතේ පිළිස්සුම් තුවාල සිදුවී ඇතිබවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම දෙදෙනාම මේවනවිට ප්‍රතිකාර සදහා හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කර ඇති අතර මිගමුව මුලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here