කිඹුලාපිටියේ වැරැල්ල ගහවත්තේ රතින්ඥා මඩුවක ඇතිවූ පිපිරීමකින් පිළිසුම් තුවාල ලැබූ තරුණයන් තිදෙනෙක් ප්‍රතිකාර සදහා මිගමුව රෝහලට ඇතුලත් කර ඇත
26 දින සවස සිදුවී ඇති මෙම පිපිරිමෙන් එම රතින්ඥා මඩුව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇති අතර කටාන පොලිසිය විසින් සිද්ධිය පිලිබදව වැඩිදුර විමර්ශන සිදුකරයි.