උසාවියේ පළමු මහලෙන් පැන්න සිරකරු රෝහලට

-

මිගමුව අධිකරණ සංකීර්ණයේ  පළමු මහලෙන් බිමට පනිනලද සිහිමුර්ජා තත්වයේන් පසුවූ  සැකකරුවෙකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලට 2 දින සවස ඇතුලත්කර ඇත.

හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2112ක් සන්තකයේ තබා ගැනීමේ වරදට  සිදුව පොලිස් ස්ථානය මගින් සැකපිට අත්අඩංගුවටගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකළ සමගි මාවත, කටුනායක පදිචි    සැකකරුවෙකු මෙලෙස රෝහල් ගතකර තිබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here