දේශබන්දු සහ චමුදිත ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක්..යුධ හමුදා බුද්ධි අංශත් දැනුවත් කරයි..
විදෙස් රටක සිට මෙරට පාතාලය මෙහෙය වන පුද්ගලයින් කිහිපදෙනෙක් එකතුව පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සහ
ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු තවත් කිහිපදෙනෙකු ඝාතනය කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක් පවතින බවට මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ දැනුවත් කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව ඔවුන් විසින් එම සැලසුම දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බවටයි මේ වන විට තොරතුරු හුවමාරු වෙමින් පවතින්නේ.




