කටාන ප්‍රාදේශීය සභාවේ ටයර් හොරු තවමත් නිදැල්ලේ

ලසන්ත දීපාල් මහතා සමගි ජනබල වේගය

රුපියල් 37000 ටයර් එක රුපියල් 67000 බැගින් මිලට ගත්තා අපි ඒවා අල්ලල දුන්නා සභාවට පරිගණක මෘදුකාංග ගැනීමේදී විශාල වංචාවක් කරන්න සුදානම් උනා අපි කල සටන් නිසා එය නතරවුණ තවමත් මේ වංචා කරපු අයට දඩුවමක් නැතැයි සමගි ජනබල වේගයේ ප්‍රාදේශීය සභාමන්ත්‍රී ලසන්ත දීපාල් මහතා පවසයි.

කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 26 දින පැවති ජුනි මස මාසික සභා රැස්වීමේදී ඔහු මෙම අදහස් පලකලේය.

මෙහිදී  තවදුරටත් කරුණු පැහැදිලිකල ලසන්ත දීපාල් මහතා එක කණඩායමක් ලෙස කටයුතු කරන්න සභාපතිතුමිය යෝජනා කලත් ප්‍රායෝගිකව එහෙම කරන්නේ නැතිබව කමිටු පත්කිරීමේදී කටයුතු කරන අකාරයෙන් පෙනීයනවා

උප සභාපති අජිත් අප්පුහාමි මහතා

ඕනෑම දේශපාලන පක්ෂයක් බලයට අවට පස්සේ මෙහෙම තමයි අපිට ජනතාව පහැදිලි බලයක් ලබාදී තිබෙනවා ඒ ජනවරමට අනුව අපි කටයුතු කරනවා ඉතිහාසයේ කමිටු පත්කළ විදිය අපි දන්නවා.විපක්ෂය මාව ඉලක්කකරමින් කටයුතු කරනවා ගංවතුරෙන් සිදුවන හානියට වැඩි හානියක් වැසිජලයෙන් සිදුවනවා අනවසර ඉදිකිරීම් වගුරුබිම් ගොඩකිරීම් සහ අවිධිමත් ලෙස ඉඩම් කැබලි කිරීම නිසා මේ තත්වය ඇතිවී තිබෙනවා සභා බලතල භාවිතාකරලා  පිඩාවට පත්වන ජනතාව ගලවා ගැනීම සදහා එක කණ්ඩායමක් ලෙස කටයුතු කරමු

අසේල .නිරෝෂන්  ජයවර්ධනමහතා  පොදුජන එක්සත් පෙරමුණ  

මම මේ සභාවේ වංචාවට දුෂණයට එරෙහිව සැමවිටම මම පෙනිසිටි කෙනෙක් ගුරුවරයෙක් පළාත් පාලනය පිලිබදව ඩිප්ලෝමා ධාරියෙක් අපවැනි අය අධ්‍යාපන මුදල් වැනි ප්‍රධාන කමිටුවලට පත්කර ගැනීමේ යුතුකමක් සභාපතිතුමියට තියෙනවා එහෙම නොකිරීමෙන් පෙනීයන්නේ මාලිමාව වංචාවට දුෂණයට කැමති දැයි මට ප්‍රස්නයක් තියෙනවා මන්ත්‍රීවරු වෙනස් උනාට නිලධාරී මරුවුනේ නෑ

කිරති මුනාසිංහ ජාතික ජනබල වේගය වැලිහේන කියන්නේ 1/3 ක් යටවන ගමක් මේකට ප්‍රධාන හේතුව අවිදිමත් ලෙස මාර්ග කොන්ක්‍රීට් කිරීම

.

සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මිය

අපි ජ්‍යෙෂ්ඨයන් හලලා නෑ මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ කලින් කියපු විදියටම අපි ජනතා සේවය සදහා කණ්ඩායමක් වශයෙන් කටයුතු කරමු අපි එකතුවෙලා ගමට වැඩකරමු කරන දේ හරියට කරමු

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img