කටාන ප්‍රාදේශීය සභාවේ විදිලාම්පු වලට කරන්න යන දේ මෙන්න

කටාන ප්‍රාදේශීය සභාවේ ලක්‍ෂ 10 කට ආසන්න වටිනාකමක් ඇති ක්‍රියා විරහිතවූ  විදිලාම්පු 5000 ක් පමණ ගොඩගසා ඇති බවත්  රුපියල් 500 ක් වැනි සුලු මුදලකින්  අලුත්වැඩියා කලහැකි විදිලාම්පු විශාල ප්‍රමාණයක් මෙම විදිලාම්පු අතර තිබෙනබව ජාතික ජනබලවේගයේ  නලින් සමරදිවාකර මන්ත්‍රීවරයා පවසයි.

කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 26 දින පැවති ජුනි මස මාසික සභා රැස්වීමේදී ඔහු මෙම අදහස් පලකලේය.

අලුත් වැඩියා කල හැකි සියලු විදිලාම්පු ඉක්මනින් අලුත්වැඩියා කරනබවද  ආයතනය සතු වාහනවල නඩත්තු කටයුතු ආයතනය තුලම සිදුකිරීමට කටයුතු කරනබවද මින් ඉදිරියට දෝෂ ඇතිවන වාහන දීර්ඝ කාලයක් ගාල් කර නොතබනබවද නලින් මහතා වැඩිදුරටත් පැවසිය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img