කටාන පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන්ගේ ප්‍රයෝජනය සදහා ඉදිකල ශරීර සුවතා මධ්‍යස්ථානය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ ආරාධනයෙන් මිගමුව කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා අතින් 30 දින විවෘත්ත විය.
කායවර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය ගොඩනැගිල්ල පුද්ගලික නිවාස ඉදිකිරීම් ආයතනයක් විසින් ද ශරීර සුවතා මධස්ථානයට අවශ්‍ය ව්‍යායාම උපකරණ සදහා පොලිස් අධිකාරි කාර්යාලයේ අනුග්‍රහයෙන් ලබාදී ඇත





