කටාන ප්‍රාදේශීය සභාවේ මිලියන 63 ක් ඇමතිගේ පදනමට

මධ්‍යම රජයෙන්  ලබාගත්මිලයන හතක  මුල්‍ය ප්‍රතිපාදන වැයකර වැලිහේන  ප්‍රදේශයේ ඉදිකර ඇති කඩකාමර 45 ක් සහිත වෙළද සංකීර්ණයෙන් කටාන ප්‍රාදේශීය සභාවට සත පහක අදායමක් නොලැබෙන බව කටාන ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා පැවසිය.

කටාන ප්‍රදේශීය සභාවේ අගෝස්තු මස මාසික සභාවට යෝජනාවක් ඉදිරපත් කරමින්  .මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.

ඔහුගේ යෝජනාවට අනුව වැලිහේන ශාන්ත කයිතනු දෙවු මැදුරට අයත් ඉඩමෙන් පර්චස් 70 වක ඉඩම් කොටසක් කටාන ප්‍රාදේශීය සභාව විසින් 40 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති අතර 2007 ඔක්තෝම්බර් 28 එය විවෘත්ත කර ඇත.

එදින සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවට  සභාවට මිලියන 21 ක පමණ බදු මුදලක් අයවීමට ඇති බවද ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා මාසික රැස්වීමේදී පැවසිය.

මෙම යෝජනාව පිලිබදව මෙම ලියුම්කරු සමග මහා සභාවෙන් පසු තව දුරටත් කරුණු පැහැදිලිකල  ලෙස්ලි ප්‍රනාන්දු පුල්ලේ මහතා දේශපාලන බලය අයුතු ලෙස යොදා ගෙන බලහත්කාරයෙන් හිටපු දේශපාලඥයෙකු නමින් ඇති පදනමක් විසින් මෙම කඩකාමර වල කුලිය ලබාගන්නා බවත්පැවසිය.

සභාවට ලැබියයුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩකාමරයක් සදහා  මසකට රුපියල් 2500 කුලියක් ලැබෙන පදනමින් බවත් සත්‍ය වශයෙන්ම කඩයකින් වර්තමානයේ අයකරන කුලිය 7500 ක් බැවින් ප්‍රාදේශීය සභාවට මිලියන 63 ක් පමණ අයවිය යුතුබවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

සභාපතිනි නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ අගෝස්තු  මස මාසික සභා රැස්වීමේදී15  දින සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img