ලාන්සා ඇපපිට මුදාහරී

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී, නිමල් ලාන්සා  ලක්‍ෂ දෙක බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත ඇප පිට මුදාහරින ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 8 දින නියෝග කළේය.

2006.03.09 දින මීගමුව මහ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ උප නගරාධිපති වරයෙකු වන අංක 35, ජෝශප් මයිකල් පෙරේරා මාවත, දකුණු පල්ලන්සේන, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි රුද්‍රිගු සුනිල් විල්ප්‍රඩ් සිල්වා මහතා නිවසට සහ වාහන වලට පහරදී රුපියල් ලක්ෂ 28 ක් වටිනා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන්, කොච්චික⁣ඩේ පොලිස් ස්ථානය වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව බී 1024/ 2006 දරණ නඩුව 2025.08.28 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදි එහි සැකකරුවන් ලෙස නම් කර සිටි නිමල් ලංසා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අංක 58, මීගමුව පාර, කොච්චික⁣ඩේ ලිපිනයේ පදිංචි, බන්දුල නාඔටුන්න යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොච්චික⁣ඩේ පොලිස් ස්ථානයනය වෙත ලද නියෝගයක් අනුව අගෝස්තු 29 දින කොච්චිකඩේ පොලිසිය විසින් සැකකරුවන්  අත්ඩංගුවටගෙන අධිකරණය  හමුවට පැමිණ වීමෙන් පසු  ඇප  ප්‍රතික්ෂේපකර මෙම මස 12 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබිණි.

නිමල් ලාන්සා ඔහුගේ නීතිඥයන් මගින්  මිගමුව පළාත්බද මහාධිකරණ වෙත ඉදිරිපත්කල ප්‍රතිශෝධන ඇප අයදුම්පක් අද8  මහාධිකරණ විනිසුරු කවින්ද්‍රා නානායක්කාර මහත්මිය හමුවේ විභාගයට ගනු ලැබූ අතර පෙත්සම්කරුට  ඇප ලබාදෙන ලෙස එහිදී නියෝගකර ඇත

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img