පහල කදවල වැඩිහිටි උපහාරය වයස 103 ක මවගේ සහභාගිත්වයෙන්

කටාන පහල කදවල ග්‍රාම නිලධාරි වසමේ ස්වෙච්ඡා සමිති එකාබද්ධ සුබසාධක සමිතිය මගින් තුන්වන වරටත් සංවිධානය කරන  ලද වැඩිහිටි උපහාර උත්සවය 2025.10.05 දින පහල කදවලදී පවත්වන ලදි.මේ සදහා වැඩිහිටි මව්වරුන් හා පියවරුන්  200 පමණ සහභාගි විය.

මෙම උත්සවය අවස්ථාවෙදි කටාන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ අවුරුදු 103 වයසැති පහල  කදවල  පදිංචි ජේෂ්‍ටතම මාතාවට උපහාර පිදිම ද සිදුකරන ලදි

ග්‍රාම නිලධාරි සුමිත් මහින්ද මහතාගේ මග පෙන්විමෙන්සංවිධානය කරන ලද මෙම උත්සවයෙදී  මව්වරුන් පියවරුන්ට විනොදාස්වාදයක් ලැබා දිමට ප්‍රවින කලාකරුවන් වන රිචඩ් මානමුදලි හා ආනන්ද අතුකෝරල මහත්වරුන් ද එක්ව සිටියේය .

වැඩිහිටි සමිති වල මව්වරුන් හා පියවරුන්ගේ හා ළමා සමාජ වල දරුවන්ගේ නැටුම් ගැයුම් වලින් උත්සවය වර්ණවත් විය

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img