මුල්ගල ණයට ගෙනා කුමාරට ලෝක ජනාවාස දිනයේ ගෙයක්

නිවාස සංවර්ධන අධිකාරියේ  මිලියන 16 ක මුල්‍ය ආධාර මත මිගමුව ආසනයේ අඩු අදායම් ලාභීන් 16   දෙනකු සදහා ඉදිකළ නිවාස ලෝක ජනාවාස දිනය යෙදුනු අද 5 වන දා   ඔවුන්වෙත  බාරදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව මුන්නක්කරයෙන් ආරම්භවිය. .

ධිවර කාර්මිකයෙකු වන මුන්නක්කරය ශාන්ත නිකුලා පාරේ පදිංචි කුසල් නිශාන්ත කුමාර මහතා විසින් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් රුපියල් දශලක්ෂයක මුදලට ලද  පරිත්‍යාග සහ ඔහු උපයාගත් මුදල් ද ප්‍රයෝජනයට ගෙන මාස තුනකට ආසන්න කාලයකදී මෙම නිවස පදිංචියට සුදුසු  අන්දමින් නිමකරගෙන තිබේ.

දරුවන් තිදෙනෙකු සමග මොවුන් ජිවත්ව තිබුනේ ලෑලි ගසා සකස්කළ තාවකාලික නීවසකය.නිවසේ වැඩ පටන්ගැනීම සදහා මුල්ගල ලබාගත්තේ නයට බව නිවස බාරගැනීමෙන් පසු   කුමාර මහතා පැවසිය.

මිගමුව ප්‍රදේශීය ලේකම්  රසිකා මල්ලවආරච්චි  නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවිය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img