කටාන විවිධ සේවා සමුපකාර සංගමයේ වර්තමාන නියෝජය සභාපති මෙම සමුපකාරයේ රැකියාව කල කාලයේදී මෙන්ම වර්තමානයේද චෝදනා රාශියකට ලක්ව සිටින බැවින් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහා සභා නියෝජිතයන් 13 දෙනෙකුගේ අත්සනින් ගම්පහ සහකාර සමුපකාර කොමසාරිස් වරයාගෙන් සැප්තැම්බර් මස 17 දින ලිඛිත ඉල්ලීමක් කර තිබේ.






