මීගමුව මහා නගර සභාවේ නිලධාරීන් අපදා සහන සේවා වලින් ලිස්සා යයි

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්ව සිටින මීගමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු සදහා නගර සභාවේ නිලධාරීන් සක්‍රියව දායකවීම දුර්වල මට්ටමක පවතින බව නගරසභා සේවකයෝ පවසති.

රටම බරපතල ව්‍යසනයකට .පත්ව හදිසි තත්වයක්ද ප්‍රකාශකර ඇති අවස්ථාවක සති අන්ත සහ නිවාඩු දිනවල සිදුකරන සහන සේවා කටයුතු සදහා  විධායක නිලධාරීන් පැමිණ සහයෝගය නොදීම කණගාටුවට කරුණක් බවද  සේවකයෝ වැඩිදුරටත් පැවසිය

සෞඛ්‍ය අංශයේ නිලධාරී සහ සේවකයන් සමග මහජන නියෝජිතයන් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව සහ නිවාඩු දිනවලත් අඛන්ඩව  අපදා සහන කටයුතු සදහා සහාය දක්වන බවද  මේවනවිට පිරිසිදු කිරීම් කටයුතු වලින් විශාල ප්‍රතිශතයක් අවසන් කර ඇතිබවද වාර්තාවේ.

නගර සභා සේවකයන් පවසන්නේ 1/20 දීමනාව ලබාගැනීම සදහා සාමාන්‍යයෙන්  සති අන්තවල පැමිණෙන විධායක නිලධාරින්ද මේ  හදිසි අපදා තත්වයේදී කාර්යාලවල දක්නට නොලැබෙන බවයි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img