වෙඩි මඩුවක පිපිරීමක් 20 හැවරදී තරුණයෙක් මියයයි

කටාන පොලිස් වසමේ, කිඹුලාපිටිය ආඩිඅම්බලම පාර අංක 40/21/13, අශෝකාරාමය  ලිපිනයේ පිහිටි, රතිඤ්ඤා නිෂ්පාදනය කරනු ලබන ම අඩි මඩුවක් තුළ අද 9 දින පස්වරු 3.30  ට පමණ ,  සිදුවී ඇති පිපිරීමක් හේතුවෙන් විසි හැවරදී පුංගු දොරේ නමැති තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ තබා ඇති අතර ඔහු බණ්ඩාරවෙල පහල කොටස ටෙක් වත්ත  ලිපිනයේ පදිංචි කරුවෙකී .

කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  සිද්ධිය පිලිබදව වැඩිදුර  විමර්ශන සිදුකරයි

මියගිය තරුණයාගේ මළසිරුර පිපිරිම සිදුවූ ස්ථානයෙන් සිට අඩි විස්සක් පමණ ඈතට විසිවී තිබී ඇත .

කිබුලාපිටියේ  ගිනිකෙළි  කම්හල් නිසි ප්‍රමිතියකින් පවත්වා ගෙන නොයාමත්   නියාමනයේ ඇති දුර්වලතාත් හේතුවෙන් මෙවැනි පිපිරීම් නිතර  සිදුවන බවත් මියයන බොහෝ දෙනා  දුෂ්කර පළාත්වල සිට පැමිණෙන අඩු ආදායම්ලාබී පවුල්වල  තරුණයන් බවත් ප්‍රදේශ වාසීන් පවසති.

කිඹුලාපිටි යෙන්  අපහසුවකින් තොරව බලපත්‍ර නැතිව   වෙඩි බෙහෙත්  මිලදී ගැනීමට හැකිවීමද මෙම පිපිරීම් වලට එක් හේතුවක් බවද මෙවැනි පිපිරීම් වලට ෆ්ලෝකරේට් වැනි පුපුරන ද්‍රවය අනාරක්ෂිතව යොදා ගැනීමද තවත් හේතුවක් බව නම හෙලිනොකිරීමේ පොරොන්දුව මත අපවෙත තොරතුරු ලබාදුන් බලපත්‍ර ලාභී ගිනිකෙළි නිෂ්පාදකයෙක් පැවසිය.

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img