මිගමුව නගර සභාවේ කෝටි ගණනක දේපොළ අවභාවිතයේ

මිගමුව මහනගර සභාවට අයත් කෝටි ගණන් වටිනා  දේපල  නගර සභාවට සතයක් නොගෙවා තමන්ගේ  දේපොළ ලෙස යම්යම් පුද්ගලයන් විසින් බුක්ති විදින බවත් එම දේපොළ අතර මිගමුව බස් නැවතුම් පොළ ආසන්නයේ   ඇති මිලියන 1300 ක පමණ වටිනාකමක් ඇති අක්කර දෙකයි රුඩ් එකක ඉඩමක් ද වනබව මිගමුව මහා නගර  සභාවේ හිටපු නගරාධිපති වරයෙකු වන ඇන්ටනී ජයවීර මහතා මාධ්‍ය හමුවේ අදහස් පලකරමින් හෙළිදරවු කළේය

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල හිටපු නගරාධිපති වරයා සමහර අවස්ථාවලදී අපිත් හිරවුනා  සමහර දේවල් පිලිබදව අවශ්‍ය ආයතන වලට ලිඛිතව දැනුම දී ඇතත් කිසිදු පරීක්ෂණයක් සිදුව නැහැ අපට කරන්නට නොහැකි වුදේ සිදුකර ගැනීම සදහා ජනතාව අලුත් කණඩායමකටබලය ලබාදී තිබෙනවා ඔවුන්ට අපට වගේ බැරියර් නැහැ

මට තිබෙන ලොකුම දුක නගර සභාවේ ප්‍රධාන නිලධාරීන් මීගමුවට ආදරය කරන පිරිසක් නොව්මයි

මිගමුව කියන්නේ ඓතිහාසික නගරයක් අපි මීගමුවට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා බලය ජනතාව අතේ තිබෙන තීරණයක් මීගමුවේ ඇත්තේ දුර්වල පාලනයක් මෙන්ම එවැනිම විපක්ෂයක් විපක්ෂය ඒකාබද්ධ නොවීම නිසා පාලක පක්ෂය නිවැරදි මාවතට යොමුකර ගැනීමට නොහැකිවී තිබෙන බවද ඇන්ටනී ජයවීර හිටපු නගරාධිපති වරයා වැඩිදුරටත් පැවසිය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img