කදවල යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

සොහුයුරන් දෙදෙනෙකු ගමන් කරමින් සිටි යතුරු පැදියක් කටාන පොලිස් වසමේ මීගමුව මීරිගම මාර්ගයේ කදවල කුළුණ ආසන්නයේ 04 දින සවස 04.30 ට පමණ  අනතුරකට ලක්වීමෙන්  වයස 19 ක තරුණ යෙකු සහ 46 වියැති පුද්ගයෙකු මිය ගොස් ඇත

මීරිගම සිට මීගමුව දෙසට ධාවනය වු  යතුරුපැදිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකුගේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ සවිකර තිබු වැටෙහි ගැටී මෙම අනතුර සිදුවී ඇත.     

මෙ මඅනතුරින් පසු යතුරු පැදිකරු, පසු පැදිකරු සහ පදිකයා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරු පැදියේ පැදිකරු හා පදිකයා මියගොස් ඇති අතර, 13 වියැති පසු පැදිකරු කොළබ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒ්කකයේ ප්‍රථිකාර ලබමින් සිටියි.

මෙසේ මීයගොස් ඇත්තේ529,පල්ලන්චේනවත්ත,දලුපොත,තිඹිරිගස්කටුව ලිපිනයේ පදිචිව සිටි  19 හවරදී  බංඩාර ගොඩගේ ඩිශෝන් සේමික තිඹිරිගස්කටුව,කටාන පදිංචි 46 වියැති  (යතුරුපැදිකරු) සහ තුයියාමුනි නිලන්ත රෑපසේන (පදිකයා) යන දෙදෙනාය

මෙම අනතුරින් මියගිය තරුණයා වැඩිදුර අධ්‍යාපනය සදහා ඔස්ට්‍රේලියාවට යාමට සුදානම්ව සිටිබවත් මියගිය 46 වියැති .පදිකයා මෙයට පෙර අවස්ථාවක දීද මෙලෙස යතුරුපැදියක ගැටී ඇති අතර එම අවස්ථාවේදීද පැදිකරු මියගොස් ඇතිබව දැනගන්නට ඇත පස්චාත් මරණ පරීක්ෂණය සදහා මෘතදේහයන් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ තැන්පත් කරතිබේ  .

මෙි සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු කටාන පොලිස් ස්ථානාධි පති වසන්ත සුදසිංහ මහතා ගේ අධීක්ෂණය යටතේ  කටාන සිදු කරයි රථවාහන අංශය විසින් සිදුකරයි

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img