ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට රන් පදක්කමක්

පකිස්ථානයේ පැවති 9වැනි ‘පකිස්ථාන් ආමි ටීම් ස්පිරිට්’ තරඟාවලියේදී (9th Pakistan Army Team Spirit Competition -2026) විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමරන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කම දිනාගත් දෙවන අවස්ථාව මෙය වේ. පසුගිය වසරේ පැවති තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රිදී පදක්කම දිනාගත් අතර එය අභිබවා යමින් මෙවර රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

මිත්‍රශීලී විදේශීය රටවල් 19කට අයත් කණ්ඩායම් 24ක් මේ සඳහා සහභාගී වු අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම අභියෝගාත්මක තත්ව යටතේ පැවති මෙම තරඟාවලිය පුරාම සුවිශේෂී දක්ෂතා දක්වන ලදී.

යුදහමුදා මාධ්‍ය ඒකකය

Hot this week

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

Topics

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...

වැලිහේනේ කපපු ගස් පෙන්වා මිලියනයක් දිනාගන්න

වැලිහේන ක්‍රීඩාංගනය අශ්‍රිතව කරන සංවර්ධන කටයුතුවලදී එක් කුබුක් පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img