කොළබ පාරේ මංතීරුවක් වැසීමෙන් පදිකයන් අනතුරේ

මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ මාර් ග  සංවර්ධන අධිකාරියට අයත් පුත්තලම කොලබ පාරේ බාල්දි හංදියත් තෙල්වත්ත හංදියත් අතර ස්ථානයකි.

මෙම ස්ථානයේ ඇති ගොඩනැගිල්ල ඉදිරිපිට ඉදිකර ඇති කැනැපිය ඉදිකර ඇත්තේ  මාර් ග රක්‍ෂිතය සදහා වෙන්කර ඇති කොටසේය. මෙය  ඉදිරිපිට වාහන නැවැත්වීම  තහනම් පුවරු තබා  මහපාරේ එක් මංතීරුවක් සහ පදිකවේදිකාව සම්පුර්ණයෙන්ම   අවහිර කරමින් දවස පුරාම වාහන නතරකර ඇත. එමන්ම මෙම ස්ථානය අසල ඇති සුදු ඉරමතද යතුරු පැදි නැවතුමක් පවත්වාගෙන යනබවද දක්නට ඇත.

මෙනිසා කොළබ දෙසසිට   පුත්තලම දෙසසිට ගමන්කරන පදිකයාට ප්‍රධාන පාරේ අනාරක්ෂිතව ගමන්කිරීමට සිදුව ඇති අතර පුත්තලම දෙසසිට කොළබ දෙසට ගමන්කරන රියදුරන්ට  අනතුරු දායක ලෙස රිය ධාවනය කිරීමට සිදුව තිබේ.

මාර් ග සංවර්ධන අධිකාරියේ රථවාහන පොලිසියේ සහ මිගමුව නගර සභාවේ නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ අවධානය පිණිසයි

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img