ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් මිගමුව කොතලාවල පාලම අසල නව ජැටියක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කරන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.
මෙම ස්ථානයේ ජැටියක් ඉදිකර දෙන ලෙස ධිවර ප්‍රජාව කාලයක් තිස්සේ ඉල්ලීම කරමින් තිබිණි
පෙබරවාරි 17 වන අගහරුවාදා පෙරවරු 10.00 ට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත





