සතියේ සෑම බදාදා දිනකම ලබා දී තිබූ රජයේ නිවාඩුව ලබන බදාදා (8) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
බලශක්ති ගැටළු නිසා රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා බදාදා නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබිණි.
එම නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණ කර ඇති හෙයින් ලබන බදාදා සිට රජයේ කාරයාල සාමාන්‍ය පරිදි කටයුතු කෙරෙන බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.






