කෝටි 110 ක් පමණ වටිනා කුෂ් ගෙනා චීවර ධාරීන් 22 ක් අත්අඩංගුවට

රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු ” කුෂ්” සහ “හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන ආ සිවුරු දරාගත් ශ්‍රී ලාංකික 22 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ රාත්‍රී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන අතර චීවර දරා  මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය ගෙනා ප්‍රථම අවස්ථාව ද මෙය වේ .

ශ්‍රී ලංකාව පුරා , විවිධ ප්‍රදේශ වල පදිංචිව සිටින තරුණ සිවුරු දරා ගත් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසකි .

අනුග්‍රහකයකු විසින් ලබා දුන් ගුවන්  ප්‍රවේශ පත්‍ර මත එරටට ගොස් , එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන , විවිධ ක්‍රියාකාරකම් වල නිරත වී සිටින ජායාරූප සහ වීඩීයෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අනාවරණය කර ගෙන තිබේ .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ , විවිධ රසකැවිළි සමග ව්‍යාජ පතුල් සකස් කර , ඒවා තුළ මත් කිලෝ ග්‍රෑම් 110 කට අධික ” කුෂ්” සහ ” හෑෂ් ” මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබුණි.

lankadeepa.lk

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img