තවත් භික්ෂූ ප්‍රතිරූපකයෙකුට රැදවුම් නියෝග

තායිලන්තයේ සිට ගෙන ආ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුලේදී භාරගැනීමට සුදානම් වී සිටි   කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම  විහාර වාසී අගුණුකොලේ  අමිතානන්ද නැමති 22 හැවරදීසැකකරු මැයි 02 දක්වා රඳවාගෙන ප්‍රශ්න  කිරීමට මිගමුව  අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය 27 දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට  අවසර .ලබා දුන්නාය.

මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුන භික්ෂූ ප්‍රතිරූපකයන් 22දෙදෙනා   අත්අඩංගුවට පත්වන අවස්ථාවේ  අමිතානන්ද නමැති  භික්ෂූ ප්‍රතිරුපකයා මත්ද්‍රව්‍ය  භාරගැනීමට ගුවන්තොටුපලේ රැඳී සිට ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේවන විට පහත නම සදහන්  භික්ෂූ ප්‍රතිරූපකයන් ඇතුළුව 23 දෙනෙකු මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගෙන තිබේ

01.මාලිගාවිල ස්වර්ණාලොක

02.ගල්වත්තේ සුනන්ද

03.මාදලේ රාහුල

04.ඇතිමලේ සුභෝධාලංකාර

05.දම්මල ගුණානන්ද

06.පන්නල අමරබුද්ධි

07.මාරඹ ජෝති රතන

08.හදගනාවේ නන්දරතන

09.දෙමටනාවේ මහානාමතිලක

10.පොතුපිටියේ සමිත

11.මහවඩුගේ සද්ධානන්ද

12.නිකපොත සුමනරක්ඛිත

13.වාහල්කඩ අරියරක්ඛිත

  1. රණාලේ ඤාණතුසිත

15.හිදිගහවත්තේ සීලරතන

16.නුගගොල්ලේ පවරසිරි

17.ලුණුගම්වෙහෙරේ වේළුසුමන

18.ගොඩකුඹුරේ පඤ්ඤාදේව

19.සියඹලාපේ අමිතරංසි

20.අකුරැස්සේ ජිනරතන

21.රිදීඇල සුමනරතන

22.බුල්ගල්ලේ ජිනානන්ද හිමි

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img