සෙල්බි පාරේ කප්පම් ගැනීම අවසන් -සල්ලි ඉලුවොත් පැමිණිලි කරන්න

ජයිකා අරමුදල් වලින් මිලියන 42 ක් වැයකර ඉදිකර 2009 සැප්තැම්බර් මස 19 දින විවෘත කල මිගමුව නව මත්ෂ්‍ය වෙළද පොලේන් සහ සෙල්බි පාරේ නතරකරන වාහනවලින් කප්පම් එකතුකර ගැනීම අවසන්කර අදාළ දේපොළ  නගර සභාවට බාරදීමට අදාල ආයතනයසංවිධාන  සහ කණ්ඩායම් නගරාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කැදවන ලද සාකච්චාවකදී එකගවී වූ බව නගරසභාවේ ආරංචි මාරග පවසයි.

මේ අනුව තවදුරටත් මුදල් එකතු කරන්නේනම් පොලිසියට හෝ නගරාධිපතිවරයාට දැනුම් දීම ඔබ සැමගේ සමාජ වගකීමකි.

මේ අනුව වසර 16 ක් තිස්සේ  නගර සභාවට හෝ රජයට සතපහක් හෝ නොගෙවා සිදුකල කප්පම් ගැනීම අවසන්වනු ඇත.

මෙම දේපල සදහා අයිතිය සනාථ කිරීමට   ඔප්පු තිරප්පු ලේඛන ඇත්නම් ඉදිරපත් කරන ලෙස සාකච්චා මේසයේදී  නගරාධි පතිවරයා ඇතුළු නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේදී සාකච්චාවට   පැමිණි සිටි පිරිස නිරුත්තර වී ඇත.

අපගේ ගණන් බැලීම අනුව අවම වශයෙන්මේ වන විට  මිලියන 190 කට අධික මුදලක් කප්පම් වශයෙන් එකතුකර ගෙන ඇත.

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img