මෙම ජායාරුප වලින් දැක්වෙන්නේ කටාන ප්රාදේශීය සභා බලප්රදේශයේ පාරවල් අයිනේ අනවසරයෙන් සවිකර ඇති පාරට ඇලවී ඇති දැන්වීම් පුවරු කිහිපයකි.කටානේ පාරවල් අයිනේ මෙවැනි දැන්වීම් පුවරු විශාල වශයෙන් දක්නට ඇත මේවා කොයි මොහොතක හෝ ගැලවී වැටීමට ඉඩකඩ ඇති අතර එය මහමග ගමන් කරන පුද්ගලයෙකු මත කඩාවැටී මාරක අනතුරක් පවා සිදුවිය හැකිය.
මේවා ඉවත්කර ගෙන ගොස් සභාව විසින් සිදුකරන මාර් ග වල නාමපුවරු සවිකිරීම වැනි සංවර්ධන කටයුතු සදහා ප්රයෝජනයට ගැනීමේ හැකියාවද ඇත.
මෙවැනි මාරක ඉවත්කිරීම සදහා කටයුතු කිරීම සියලු ප්රාදේශීය සභා සභිකයන්ගේ වගකීමකි.






