ඩුම් ගේ ගෝලයෙක් මීගමුවේදී ග්‍රෑම් 26 ක් සමග කොටුවෙයි

විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුම් නැමැත්තාගේ මත්ද්‍රවය මිගමුව සහ අවට ප්‍රදේශවල ලොකේෂන් තබමින් බෙදා හැරීම් සිදුකල මිගමුව පුද්ගලයෙකු මිගමුව  දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවිර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලවීදිය ප්‍රදේශයේදී 04 දින අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව කුඩාපාඩුවේ කනත්ත පාරේ පදිංචි 30 හැවරදී අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ  මත්ද්‍රවය ජාවාරම් කරු ලබාදෙන උපදෙස් අනුව සැකකරු  ලොකේෂන් තැබුබව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහුසන්තකයේ තිබුහෙරොයින් ග්‍රෑම් 26 ක් සහ මිලිග්‍රෑම් 80 ක්  ජංගම දුරකතනයක්සහ පා පැපදියක්ද පොලිසිය බාරයට ගෙන තීබේ.

මෙම වැටලීමට සහ විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 68202 ජානක,පොලිස් කොස්තාපල් 99712 ජයතිලක යන නිලධාරින්ද සහභාගී වී තිබේ.

සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img