සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව පොලිසිය විසින් සොයාගත් කාන්තා මළසිරුර  පිලිබදව පස්චාත් මරණ පරීක්ෂණයක් සහ   වැඩිදුර විමරශණ සිදුකර මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාරතා කරනලෙස සිදුව පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා අද  21 නියෝග කළේය.

ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

මෙලෙස අමානුෂික ලෙස ඝාතනය වී ඇත්තේ  සීදුව, මුක්කලංගමුව, පියසමර ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි වියේ පසු වූ  ගර් ලී චන්ද්‍රානි නැමැති කාන්තාවකි.

. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  42 හැවිරිදි පුද්ගලයෙකු  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

සීදුව පොලිසිය වැඩිදුර විමරෂණ සිදුකරයි

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img