හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට අයත් සියලු දේපොළ යලි නගර සභාවේ පාලනයට ලබාගැනීම අදසිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනබව මිගමුව මහා නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

නගරාධිපතිවරයා මෙසේ ප්‍රකාශකලේ නගරසභාවට අයත් ග්‍රීන්පාක් පිටියේ බලෙන්  අනිතිකව  අත්පත් කරගෙන තිබු  ඉඩම් කොටස් මිනුම් කටයුතු සිදුකර යලි නගරසභාව බාරයට ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල නගරාධිපතිවරයා  හිටපු පාලකයන් සහ සමහර දුෂිත නිලධාරීන් ප්‍රකෝටි ගණන් වටිනා මහා නගර සභාව සතු දේපල විවිධ කණඩායම් සහ පුද්ගලයන්ට බුක්ති විදීමට ඉඩදී වාසි ලබාගෙන තිබෙනවා.

බහුතර බලයක්  ලබාදෙමින් මීගමුවේදී ජාතික ජනබලවේගය ඉහලින්ම ජයග්‍රහණය කරවූ ජනතාව ඉල්ලා සිටි   වෙනස  සිදුකිරීමට දුෂණ යෙන් වංචාවෙන්  තොර නගර සභාවක්  පාලනයක් ඇතිකිරීමට අවශ්‍ය සියලු නිත්‍යානුකුල ක්‍රියා මාරග ගැනීමට කුමන බාදක පැමිණියත් කටයුතු කරනවා.

නගරයේ ජනතාවට අයත් දේපල වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කටයුතුකර ලැබෙන අදායම් ජනතාවගේ යහපත නගරයේ දියුණුව සදහා යොදාගන්නවා.

මට හෝ අපේ පක්ෂයේ කිසිම නාගරික  මන්ත්‍රීවරයෙකු නගර සභාවේ දේපොළ අයුතුලෙස පරිහරණය කරන්නේ නැතැයිද නගරාධිපති හීන්කෙන්ද මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරු සහ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියේය

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img