පහරදීමේ චෝදනාවකට කටානේ හිටපු OIC වරදකරු වෙයි

කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි, එම පොලිස් ස්ථානයේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක (OIC) ජගත් තේමිය සේනාරත්න නමැත්තා චෝදනා තුනටම වරදකරු බව  වසර 09 ක පමණ කාලයක් පැවති  නඩු විභාගයකින් අනතුරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

එමෙන්ම ඔහුට දඩුවම් නියම කිරිම සදහා ජුලි මස 14 දිනට  දින නියමකර ඇත.

2017 වසරේ දී මෙම පහරදීම සිදුව තිබිණි

Hot this week

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img