මිගමුව නගරසභාවේ ගොඩනැගිලි සැලැස්මකට ලක්‍ෂ 35 ක්

අබලන්ව ඇති පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙනයන මිගමුව නගර සභාවේ  තලාහේන උප කාරයාලය සදහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා සැලසුමක් සකස්කර වසර කීපයක් ගතවී  ඇතත් ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා   මෙතෙක් කටයුතු කර නැත.

මෙම ගොඩනැගිලි  සැලසුම සකස්කිරීම සදහා බාරදී ඇති උපදේශක සමාගමට  මේ වනවිටත් රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් ගෙවා ඇත.

මෙලෙස ජනතාවගේ බදුමුදල් වියදම් කර සැලසුම් හමස්පෙට්ටියේ දාගෙන සිටීම වැනි ජනතාවට වැදගත් කරුණු පිලිබදව ගොළුවත රකින විපක්ෂයේ මන්ත්‍රීවරු නගරසභාවේ  නිලධාරීන්ගේ ඉන්දන දීමනාව වැනි පුද්ගලික කරුණු පිලිබදව  පැය ගණන් වාද විවාද පවත්වනබව නගර සභාවේ  ප්‍රගතිශීලි සේවකයෝ පවසති.

Hot this week

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img