මීගමුවට කෝටි හතරක හොර බෙහෙත්

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතිවිරෝධී ලෙස ඩිංගි බෝට්ටු තුනකින් ගොඩබිමට රැගෙනවිත් ශීතාගාර ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබු රුපියල්  40,000,000 පමණ වෙළද පොළ වට්නාකමක් ඇති සමේ රෝග සදහා භාවිතා කරනු ලබන  ඉන්දියාවේ නිෂ්පාදිත ක්‍රීම් තොගයක් සමග සැකකරුවන් හය දෙනකු මිගමුව කොට්ඨාශයේ අපරාධ විමරෂණ  කාරයඅංශය විසින් මිගමුව පිටිපන ලෙල්ලම අසලදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම බෙහෙත් පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුවෙත බාරදීම සදහා රැගෙන යමින් තිබී ඇතිබව පොලිසිය පවසයි.

Hot this week

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img