කෝවින්න ආදාහනාගාරයට මුවාවී දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමක්

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ කල කෝවින්න ආදාහනාගාරයේ වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය සදහා  ලංසු කැදවා ඇත.

2026 06.25 දින ලංසු කැදවීම සිදුකර ඇති අතර 2026 .07 .10  දින දක්වා මිලගණන් බාරගැනීමට නියමිතය

වහලය සහ භුමිය ප්‍රතිසංස්කරණය සදහා රුපියල් 16062340 ක මුදලක් වෙන්කර තිබේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ   කුමාරසිරි ගුණවර්ධන මන්ත්‍රී වරයා කටාන ප්‍රාදේශීය සභාවේ ජුනි මස  මහා සභා රැස්වීමේදී සිදුකල කරුණු දැක්වීමට අනුව අනෝරා වැස්සකදීවත්  වැසිජලය වහලයෙන් ආදාහනාගාරයට ගලා එන්නේ නැත.ගිලා බැසීමක් .දක්නට නොමැත.වහලය කඩා වැටීමේ අවදානමක් නැති අතර පරාල දෙකතුනක සුළු දිරීමක් තිබේ.

මෙම ආදාහනාගාරය ඉදිකිරීමේදී අධීක්ෂණය කල  ගෙවීම් සදහා නිර් දේශ ඉදිරිපත්කල   වැඩ අධිකාරීන් තවමත් සේවයේ යෙදී සිටින අතර වසර 12 ක් ඇතුලත වහලයේ ලී දිරා ඇත්නම් එයට ඔවුන් පැහැදිලිවම වගකිවයුතුව ඇත.

මේ අනුව කටාන ප්‍රදේශීය සභාවේ සභාපති තුමිය පළමුව කළයුතුව ඇත්තේ වසර 12 ක් ඇතුලත වහලය කඩා වැටෙන මට්ටමකට දිරා පත්ව තිබේනම් ඒ සම්බන්ධයෙන් විදිමත් විමර් ශනයක් සිදුකිරීමයි.

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img