මේක තනිකරම මංකොල්ලයක් – ආගමික නායකයන්උදවු නොකළයුතු දෙයක්

මීගමුවේ සෙල්බිපාරේ මුදල් එකතුකිරිම මංකොල්ලයක් බවත් මේවාට ආගමික නායකයන් උදවු නොකළයුතු බවත් මිගමුව මහා නගර සභාවේ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන සජිත් මොහාන් මහතා පැවසීය

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ  රොබට් හීන්කෙන්ද හිටපු නගරාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළබදව අප වෙබ්අඩවිය සමග අදහස් පළකරමිනි.

තවදුරටත්  කරුණු පැහැදිලි කල සජිත් මොහාන් මන්ත්‍රීවරයා හින්කෙන්ද නගරාධිපති වරයා දුෂණයෙන් තොර පුද්ගලයෙකු මෙන්ම දුෂණයට එරෙහිව කටයුතු කල අයෙකුබවද නගර සභාවට අයිති අනීතිකව විවිධ කණඩායම් සහ පුද්ගලයන් අත්පත්කරගෙන තිබෙන දේපොළ යලි නගර සභාවේ පාලනයට  ගනිමින් සිටි අවස්තාවක ඔහුට ඉවත්වී යාමට සිදුවුනේ පුද්ගලික හේතුවක් මත නොවන බවද පැවසිය.

Hot this week

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

Topics

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img