නිමල් ලාන්සා අත්හැරිය වගකීම් රජිතට

-

මිගමුව මැතිවරණ බලප්‍රදේශයේ  ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති බලගැන්වීමේ සහ සක්‍රීය කිරීමේ කටයුතු සැලසුම් කිරීම සහ මෙහෙයවීම සදහා හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු වන රජිත හපුආරච්චි මහතා පත්කර ඇත.

ශ්‍රීලංකා  පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේ ස්වාධින කණඩායමක්    සමග එකතුවීමත් සමග මිගමුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ  සංවිධාන කටයුතු ඇනහිට තිබිණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here