කටානම කුනුවෙයි ඩෙංගු හිස ඔසවයි ?

-

කටාන ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරණය ඉතාමත් දුර්වල මට්ටමකට වැටී ඇති අතර අතුරුමාර්ග රැසක මෙන්ම ප්‍රධාන මර්ගවලද තැන තැන කුණුගොඩ ගැසී තිබෙනු දක්නට ඇත.

බෝලවලාන ආවේමරියා පාසලට ගමන් කරන මාර්ගයේ තැන තැන  කුණුගොඩගැසී ඇති අයුරු මෙම ජායාරුප වලින් දැක්වේමෙම කසල අසල ඇති  දෙපා ඇලට වැටීමෙන්   එය අපවිත්‍ර වනබවත් ඇලඅවහිර වනබවත් ප්‍රදේශවාසින් පවසති.

ප්‍රදේශීය සභාවවිසින් නිසිපරිදි කසල එකතුකිරිම සිදුනොකිරිම නිසා  අවිදිමත් ලෙස බැහැරකර ඇති කසල සමග තිබෙන හිස්ටින් බෝතල් වල එකතුවන ජලය හේතුවෙන් මදුරු ගහනය වැඩිවී ඩෙංගු බෝවීමේ අවදානමක් ඉදිරි වැසි සමයත් සමග ඇතිවිය හැකිබව කටානේ බදුගෙවන  ජනතාව පවසති.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here