බහරේනයේපැවති ජාත්‍යන්තර කණිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ දී අවුරුදු 15 න් පහළ බාලිකා යුගල සූරතාවය දිනාගත් . ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද උදසන කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට ලගාවිය.
ශ්‍රීලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් දෙමවුපියන් ඇතුළු පිරිසක් ඔවුන් පිළිගැනීමසදහා කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.