ලෝක ටයිකොන්ඩෝ විද්‍යායතනයේ   සභාපති පැමිණෙයි

-

යුදහමුදාවේ ආරාධනයෙන් ලිවින් වෙල්  ලෝක ටයිකොන්ඩෝ විද්‍යායතනයේ   සභාපති බ්‍රිතාන්‍ය ජාතික ඩෙරික්  සමර් මහතා ඇතුළු  පුහුණුකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනයට පැමිනියේය.

ඔහු ශ්‍රී ලංකාව තුල රැදීසිටින කාලය තුල යුදහමුදා ටයිකොන්ඩෝ කණඩායම පුහුණුකිරීම සදහා සහ තවත් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයකටසහභාගී  නියමිතබවත්  මෙම පිරිස් පිළිගැනීම සදහා ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි   මේජර් මාලින්ද රත්නායක මහතා පැවසිය.

වසර 20 ක පමණ කාලයක සිට මෙම පිරිස සමග සම්බන්ධිකරන  කටයුතු සිදුකරනු  ලබනේද මේජර් මාලින්ද රත්නායක මහතා විසිනි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here