මන්ත්‍රී දීමනාව කෝටියක් – කටානේ පාරවල්වල ගදගහන කුනුකදු

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ මාර්ග දෙපස මහජනයා විසින් අක්‍රමවත් ලෙස කසල  බැහැරකිරීම නිසා සමහර අතුරු මාර්ග වල විශාල කුණුගොඩවල්  එකතුවී තිබෙනු දක්නට ඇත.

කටාන ප්‍රාදේශීය සභාවේන් කසල කළමනාකරණය සදහා විධිමත්  වැඩ  පිලිවෙලක් ක්‍රියාත්මක  නොකිරීම මේ තත්වයට හේතුවක්  වී ඇත.

කසල යනු පළාත්පාලන ආයතනයක වත්කමකි එය මනාලෙස කළමනාකරණය කිරීම එම ආයතනයේ වගකීමකි.කටාන ප්‍රදේශිය සභා බලප්‍රදේශයේ  බදුගෙවන ජනතාවගේ මුදල් වලින් වැටුප් හා දීමනා වශයෙන් වර්ෂයකට මිලියන 10 කට ආසන්න මුදලක්  ලබාගන්නා  සභිකයන් 41 දෙනාටම බල ප්‍රදේශයේ ජනනය වන කසල ජනතාවට පිඩාවක් ඇතිනොවන ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමක් ඇත.

2014 අංක 36 සහ 2017 අංක 22 දරණ සංශෝදන සහිත 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා ආඥාපනතේ මෙම ප්‍රවෘත්තියට අදාල ජේද මේසමග පලකර ඇත.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img